Tuesday, November 29, 2016

"නොමිලේම බඩු ගෙදරටම ගෙන්නා ගමු"

    "ගෙදරටම නොමිලේම බඩු ගෙන්න ගන්න පුළුවන්       වෙබ් site එකක්"


"අද මං කියන්න යන්නේ ඉතාමත් වැදගත් ගත් වෙබ් site කක් ගැනයි.., ඒ තමයි gokano කියන web අඩවිය ගැන.ඇත්තෙන්ම මේ site එකින් අපිට නොමිලේම ගෙදරට බඩු ගෙන්න ගන්න පුළුවන් කියල මං කියනවා නම් ඔයාලා විශ්වාස කරනවද?.. නැති වෙන්නත් පුළුවන්,..ඒත් ඇත්තටම මේ site එක හරහා අපිට නිවසටම බඩු ගෙන්න ගන්න පුළුවන්..ඉතාමත් පහසුවෙන්ම,,,

කරන්න තියෙන්නේ simple දෙයක්,... මුලින්ම යට තියෙන ලින්ක් එක හරහා register වෙන්න gokano සමගින්...,ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ එයාලා දෙනවා ඉතාමත් සරල ප්‍රශ්නයක් දින පතාම ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අන්න ඒ ප්‍රශ්න වලට දිනපතාම පිළිතුරු දී වැඩි වැඩියෙන් points එකතු කර ගැනීමයි,..,ඒ මොන ප්‍රශ්නයක් ඇහුවත් ඔයා මොන උත්තරේ දුන්නත් ඔයාගේ පිළිතුර නිවැරදියි.ඒ කියන්නේ ඔයාගෙන් ඒ අහන ප්‍රශ්නයට ඔයා පිළිතුරු දුන්නත් ඔයාගේ පිළිතුර නිවැරදි බවයි. ඔයා ගන්න,ඔයාට තියෙන points ගානට තමයි ඔයාට මේ web අඩවියෙන් බඩු ගන්න පුළුවන් වෙන්නේ,..එයාලා විකුණන හැම බඩුවකටම points  ගානක් add කරලා තියෙනවා,..ඔයලා points වැඩි වැඩියෙන් එකතු කර ගත්තොත් ඔයාට i phone එකක් දක්වා උනත් මේ උපයන points වලින් මිලදී ගන්න පුළුවන්...,,, ඒ වගේම එක එක missions තියෙනවා අපිට points වැඩි කර ගන්න පුළුවන්. Extra mission,Social mission,Fast mission වැනි mission..,

ඉතින් මෙන්න link එක යටින් තියෙනවා මේ gokano logo image එකින් ගිහිල්ලා register වෙලා වැඩේ පටන් ගමු එහෙනම්,..ජය වේවා,..!!!"



                                      






No comments:

Post a Comment