E Money and others- KAVISHAN SAHADEW
earn E money and others
Wednesday, April 26, 2017
Tuesday, November 29, 2016
"නොමිලේම බඩු ගෙදරටම ගෙන්නා ගමු"
"ගෙදරටම නොමිලේම බඩු ගෙන්න ගන්න පුළුවන් වෙබ් site එකක්"
"අද මං කියන්න යන්නේ ඉතාමත් වැදගත් ගත් වෙබ් site එකක් ගැනයි.., ඒ තමයි gokano කියන web අඩවිය ගැන.ඇත්තෙන්ම මේ site එකින් අපිට නොමිලේම ගෙදරට බඩු ගෙන්න ගන්න පුළුවන් කියල මං කියනවා නම් ඔයාලා විශ්වාස කරනවද?.. නැති වෙන්නත් පුළුවන්,..ඒත් ඇත්තටම මේ site එක හරහා අපිට නිවසටම බඩු ගෙන්න ගන්න පුළුවන්..ඉතාමත් පහසුවෙන්ම,,,
කරන්න තියෙන්නේ simple දෙයක්,... මුලින්ම යට තියෙන ලින්ක් එක හරහා register වෙන්න gokano සමගින්...,ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ එයාලා දෙනවා ඉතාමත් සරල ප්‍රශ්නයක් දින පතාම ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අන්න ඒ ප්‍රශ්න වලට දිනපතාම පිළිතුරු දී වැඩි වැඩියෙන් points එකතු කර ගැනීමයි,..,ඒ මොන ප්‍රශ්නයක් ඇහුවත් ඔයා මොන උත්තරේ දුන්නත් ඔයාගේ පිළිතුර නිවැරදියි.ඒ කියන්නේ ඔයාගෙන් ඒ අහන ප්‍රශ්නයට ඔයා පිළිතුරු දුන්නත් ඔයාගේ පිළිතුර නිවැරදි බවයි. ඔයා ගන්න,ඔයාට තියෙන points ගානට තමයි ඔයාට මේ web අඩවියෙන් බඩු ගන්න පුළුවන් වෙන්නේ,..එයාලා විකුණන හැම බඩුවකටම points ගානක් add කරලා තියෙනවා,..ඔයලා points වැඩි වැඩියෙන් එකතු කර ගත්තොත් ඔයාට i phone එකක් දක්වා උනත් මේ උපයන points වලින් මිලදී ගන්න පුළුවන්...,,, ඒ වගේම එක එක missions තියෙනවා අපිට points වැඩි කර ගන්න පුළුවන්. Extra mission,Social mission,Fast mission වැනි mission..,
ඉතින් මෙන්න link එක යටින් තියෙනවා මේ gokano logo image එකින් ගිහිල්ලා register වෙලා වැඩේ පටන් ගමු එහෙනම්,..ජය වේවා,..!!!"
Tuesday, November 22, 2016
Computer එකට රිංගපු කූබීන් අයින් කර ගන්න පුළුවන් software එකක් මෙන්න...,!!
සුබ දවසක් ප්‍රර්ථනා කරනවා හැමෝටම...,!!!!!
මං අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන.,ගොඩක් ප්‍රයෝජන වත් වෙනවා කියලා හිතන්න පුළුවන් software එකක් ගැනයි. මේ software එකේ නම තමයි...., Quick Ants Removal කියන software එකයි.ඇත්තෙන්ම මේ software එකින් කරන්නේ,,.ඔයාගේ device එකට,.. නැත්තම් ඔයාගේ computer එකට කූබීන් රිංගීම මගින් computer එකේ පරිපථ වලට විශාල හානියක් වෙන්න පුළුවන් මේ කූබීන් මගින්.,අන්න ඒ අවදානමෙන් යම්තාක් දුරකට හරි මග හරවා ගන්න පුළුවන් software එකක් තමයි මේ quick ants removal කියන software එක නිර්මාණය කරලා තියෙන්නේ.,ඇත්තෙන්ම මේ software එකින් කරන්නේ computer එක අබ්යාන්තරික heat කිරීමකට ලක් කිරීම මගින් computer එකේ එතුලේ ඉන්න සත්ත්වයින් එලියට ගැනීමයි...,, මීට අදාල video එක යට දාල තියෙනවා,..ඔයාලත් බලන්න,.. video එක හොදයි නම් like,comments,subscribers. කරන්න අමතක කරන්න එපා...,, ස්තුතියි...,!!
http://adf.ly/1fyCET
Thursday, November 17, 2016
Youtube video download simple method
'' සුබ දවසක් හැමෝටම''..!!!!
මං අද කියල දෙන්න යන්නෙ,,, කොහොමද YOUTUBE එකින් ඉතාමත් සරලව හා පහසුවෙන් Videos Downloads කර ගැනීමට පුළුවන් Method එකක් ගැනයි..,,,මෙන්න Video එක පහලින් දාල තියෙනව,.. ඔයාලත් නරඹන්න.., ස්තුතියි
<<MY youtube Channel link >> Click this palce
Wednesday, November 16, 2016
E MONEY හොයමු video 1
E money හොයන්න පුළුවන් සරලම ක්‍රමයක් ගැනයි මං අද කියන්න යන්නෙ.වැඩි කතා ඕනේ නෑ..., කොහොමද බලමු ඒ ක්‍රමයට මුදල් හොයන්නෙ කියල දැන්... පහත video එක දාල තියෙනවා ඒ ගැන,,. හැමෝම නරබන්න......,, video එක හොදයි නම් share,comments,like කරන්න අමතක කරන්න එපා ස්තුතියි.., (කවිෂන් සහදේව් ගමගේ Creations,..)
Sunday, November 13, 2016
My new post
"" සුබ දවසක් යාලුවෝ හැමෝටම. මේ මගේ පලවෙනි Post එක publish කරන.""
අද ඉදන් මන් E-Money හා සරල Tips ගැන මන් කතා කරන්නට සුදානම් ඔයාල එක්ක,...
.........ස්තුතියි.......
Subscribe to:
Posts (Atom)
