Tuesday, November 22, 2016

Computer එකට රිංගපු කූබීන් අයින් කර ගන්න පුළුවන් software එකක් මෙන්න...,!!

                                     

                                             සුබ දවසක් ප්‍රර්ථනා කරනවා හැමෝටම...,!!!!!

                                                                                                               මං අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන.,ගොඩක් ප්‍රයෝජන වත් වෙනවා කියලා හිතන්න පුළුවන් software එකක් ගැනයි. මේ software එකේ නම තමයි...., Quick Ants Removal කියන software එකයි.ඇත්තෙන්ම මේ  software එකින් කරන්නේ,,.ඔයාගේ device එකට,.. නැත්තම් ඔයාගේ computer එකට කූබීන් රිංගීම මගින් computer එකේ  පරිපථ වලට විශාල හානියක් වෙන්න පුළුවන් මේ කූබීන් මගින්.,අන්න ඒ අවදානමෙන් යම්තාක් දුරකට හරි මග හරවා ගන්න  පුළුවන් software එකක් තමයි මේ quick ants removal කියන software එක නිර්මාණය  කරලා තියෙන්නේ.,ඇත්තෙන්ම මේ software එකින් කරන්නේ computer එක අබ්යාන්තරික heat කිරීමකට ලක් කිරීම මගින් computer එකේ එතුලේ ඉන්න සත්ත්වයින් එලියට ගැනීමයි...,, මීට අදාල video එක යට දාල තියෙනවා,..ඔයාලත්  බලන්න,.. video එක හොදයි නම් like,comments,subscribers. කරන්න අමතක කරන්න එපා...,, ස්තුතියි...,!!

                                         
 


http://adf.ly/1fyCET


                                                 
   

No comments:

Post a Comment